Web page එකකට php අැතුලත් කිරීම.
Php වලින් ලියන codings , php tag අැතුලත සදහන් විය යුතුය.
එනම් ලෙස අාරම්භ වී ?> ලෙස අවසන් විය යුතුය.
echo 'While this is going to be parsed.'; ?>
තවත් අාකාර කීපයක්.
Eg:
echo 'if you want to serve XHTML or XML documents, do it like this'; ?> |
echo 'this is the simplest, an SGML processing instruction'; ?> This is a shortcut for "echo expression ?>" |
<% echo 'You may optionally use ASP-style tags'; %> <%= $variable; # This is a shortcut for "<% echo . . ." %> |
සෑම php statement එකක් ම semicolon ( ; ) එකකින් අවසන් විය යුතුය.
echo 'This is a test';?>
comments දැමීම.
එක පේලියකට පමණක් අදාල comment සදහා forward slash 2 ( // ) ක් හෝ
#
ක් යොදා ගනී. forward slash 2 ට පසු එම පේලියේ අවසානය දක්වා පවතින ඕනෑම වදනක් page එක render වන විට නොසලකා හරී.
පේලි කීපයකට අදාල comment සදහා ආරම්භයේදී
/*
ද අවසානේදී */
ද යොදා ගනී. /* හා */ අතර පවතින ඕනෑම වදනක් page එක render වන විට නොසලකා හරී.
le:
echo
'This'
;
// This is a one-line c++ style comment
/* This is a multi line comment yet another line of comment */
echo
'This is yet another test'
;
echo
'One Final Test'
;
# This is a one-line shell-style comment
?>
php පලමු පිටුව.
මෙහි table එක තුල දක්නට ලැබෙන codings , text editor එකක Type කර hello.php ලෙස web server root එකෙහි root folder එක තුල( www folder ) save කර ගන්න. මෙහිදී “save as” type එක "All files” ලෙස විය යුතුය.
echo 'Hello World '; ?> (); ?> |
අනතුරුව web server එක ක්රියාත්මක කර web browser එකෙහි http://localhost/hello.php හෝ http://127.0.0.1/hello.php ලෙස type කර Enter බොත්තම ඔබන්න.
ලැබෙන web page එකෙහි Hello world ලෙසත් ස්ථාපිත php version එක අාදී විස්තරත් පෙන්වයි.
Translated from the “php_manual_en.tar.gz” which is available at http://www.php.net PHP Manualby: Mehdi Achour , Friedhelm Betz , Antony Dovgal , Nuno Lopes , Hannes Magnusson , Georg Richter , Damien Seguy , Jakub Vrana 2009-12-04 Edited By: Philip Olson © 1997-2009 the PHP Documentation Group ( http://www.php.net ) |
No comments:
Post a Comment