සාමාන්යයෙන් භාවිතා වන assignment operator එක වනුයෙ = ලකුණය. මෙහිදී මෙය වම්පස හා දකුණුපස සමානයි කීමට නොව දකුණුපස අගය වම්පස අගයට ලැබෙන/ලබාදෙන බව කීමට භාවිතා කරයි.
මෙය භාවිතා කර අපට විශාල වැඩ කාෙටසක් සිදු කල හැක.
$a = ($b = 4) + 5; // $a is equal to 9 now, and $b has been set to 4. ?> |
මෙහිදී $a සදහා ලැබෙන පිලිතුර වනුයේ 9 යි. එනම් $a සදහා = ලකුණින් දකුණු පස අැති අගයන් වල එකතුව අාදෙශ කරයි. එ් අතරම $b සදහා 4 අාදෙශ කරයි. |
තවද අපට වෙනත් සමහර assignment operators ද මෙම = සලකුණ සමග භාවිතා කල හැක.
$a = 3 ; $a += 5 ; // sets $a to 8, as if we had said: $a = $a + 5; $b = "Hello " ; $b .= "There!" ; // sets $b to "Hello There!", just like $b = $b . "There!"; ?> |
No comments:
Post a Comment