නමින් කියැවෙන පරිදිම අගයන් 2 ක් සංසන්දනය කිරීමට භාවිතා කරයි.
අාකාර කීපයකි
== | Equal |
=== | Identical |
!= | Not equal |
<> | Not equal |
!== | Not identical |
< | Less than |
> | Greater than |
<= | Less than or equal to |
>= | Greater than or equal to |
== ( Equal ) |
වම් පස අගය දකුණු පස අගයට සමාන දැයි පරීක්ෂා කරයි. |
$a == $b ( $a අගය $b අගයට සමාන නම් $a == $b යන්න සත්ය වෙි. ) |
$a === $b ( Identical ) |
වම් පස අගය දකුණු පස අගයට සමාන දැයි පරීක්ෂා කරයි. තවද එම අගයන් 2ම එකම අාකාරයෙ දැයි පරීක්ෂා කරයි. |
$a == $b ( $a අගය $b අගයට සමාන නම් ද එකම අාකාරයෙ නම් ද $a === $b යන්න සත්ය වෙි. ) |
!= ( Not Equal ) |
වම් පස අගය දකුණු පස අගයට සමාන දැයි පරීක්ෂා කරයි. |
$a != $b ( $a අගය $b අගයට සමාන නැති නම් $a != $b යන්න සත්ය වෙි. ) |
<> ( Not Equal ) |
වම් පස අගය දකුණු පස අගයට සමාන දැයි පරීක්ෂා කරයි. |
$a <> $b ( $a අගය $b අගයට සමාන නැති නම් $a <> $b යන්න සත්ය වෙි. ) |
< ( Less than ) |
වම් පස අගය දකුණු පස අගයට වඩා අඩු දැයි පරීක්ෂා කරයි. |
$a < $b ( $a අගය $b අගයට අඩු නම් $a < $b යන්න සත්ය වෙි. ) |
> ( Greater than ) |
වම් පස අගය දකුණුපස අගයට වඩා විශාල දැයි පරීක්ෂාකරයි. |
$a > $b ( $a අගය $b අගයට විශාල නම් $a > $b යන්න සත්ය වෙි. ) |
<= ( Less than or equal to ) |
වම් පස අගය දකුණු පස අගයට අඩු/සමාන දැයි පරීක්ෂා කරයි. |
$a <= $b ( $a අගය $b අගයට අඩු/සමාන නම් $a <= $b යන්න සත්ය වෙි. ) |
>= ( Greater than or equal to ) |
වම් පස අගය දකුණු පස අගයට විශාල/සමාන දැයි පරීක්ෂා කරයි. |
$a >= $b ( $a අගය $b අගයට විශාල/සමාන නම් $a >= $b යන්න සත්ය වෙි. ) |
No comments:
Post a Comment