Arithmetic Operators - ගණිතමය කාර්යයන් සදහා භාවිතා කරන Operators
Arithmetic Operators ගණිතමය කාර්යයන් සදහා භාවිතා කරයි.
Arithmetic Operators අිකාර හයකි. එනම්
- Negation ( නැත යන අර්ථය )
- Addition ( එකතු කිරීම )
- Subtraction ( අඩු කිරීම )
- Multiplication ( ගුණ කිරීම )
- Division ( බෙදීම )
- Modulus ( බෙදා ඉතිරි අගය )
Example | Name | Result |
---|---|---|
-$a | Negation | Opposite of $a. ( $a හි නැත යන අර්ථය ) |
$a + $b | Addition | Sum of $a and $b. ( $a හා $b හි එකතුව ) |
$a - $b | Subtraction | Difference of $a and $b.( $a හා $b හි වෙනස ) |
$a * $b | Multiplication | Product of $a and $b. ( $a හා $b හි ගුණිතය ) |
$a / $b | Division | Quotient of $a and $b. ( $a අගය $b න් බෙදීම ) |
$a % $b | Modulus | Remainder of $a divided by $b. ( $a අගය $b න් බෙදා ඉතිරි වන අගය ) |
Technorati Tags: php
No comments:
Post a Comment