Thursday, December 24, 2009

හුවාවි e156G ඩොංගලය openSUSE සමග භාවිතා කිරීම.

හුවාවි e156G ඩොංගලය openSUSE සමග භාවිතා කිරීම.

e156G ෙඩාංගලය openSUSE සමග භාවිතා කිරීම ඉතාම පහසු ක්රියාවකි.

මුලින්ම wvdial පිහිටුවා ගත යුතුය. එය පිහිටුවා ගැනීම එතරම් අසීරු ෙනාවන බැවින් ඔබට බාර කරමි.

අනතුරුව ඔබ http://oozie.fm.interia.pl/pro/huawei-e220/ යන ලිපිනයෙන් huawei-e220 සදහා වන huawei.tar.bz2 ගොනුව බාගත කර ගත යුතුය.
( link is from " http://en.opensuse.org/SDB:HUAWEI_E220_Support " Accessed on 24-12-2009 )

අනතුරුව huawei.tar.bz2 හි අඩංගු ගොනු පිහිටුවීම සදහා terminal එක මත පහත දැක්වෙන විධාන සටහන් කරන්න.

tar -xjvf huawei.tar.bz2
cd huawei
su
[password] ( [password] = ඔබ ෙග් root සදහා වන මුර පදය )
make install_suse

අනතුරුව ඩොංගලය USB port එකට සම්බන්ධ කල විට පරිගණකය මගින් /dev/ttyUSB0 එය හදුනා ගනී.

ඉන් පසු /etc හි අැති wvdial-huawei.conf ගොනුව edit කල යුතුය. /etc/wvdial-huawei.conf
එයට ඔබ කැමති text editor එකක් භාවිත කල හැක.

එහි Modem , Phone , username , password යන ස්ථාන වලට අදාල වෙනස්කම් සිදු කරන්න.

[Dialer Defaults]
Modem = /dev/ttyUSB0
Phone = *99#
username =
password =

අනතුරුව wvdial-huawei.conf සුරක්ෂිත කරන්න.

අනතුරුව wvdial විධානය භාවිතා කර අන්තර්ජාලයට සම්බන්ධ වන්න.

Source : " http://en.opensuse.org/SDB:HUAWEI_E220_Support " Accessed on 24-12-2009 "

2 comments: