Saturday, December 26, 2009

php හි Operators භාවිතා කිරීම. ( Comparison Operators - සංසන්දනය කිරීමට භාවිතා කරන Operators )


නමින් කියැවෙන පරිදිම අගයන් 2 ක් සංසන්දනය කිරීමට භාවිතා කරයි.

අාකාර කීපයකි


==


Equal



===


Identical


!=


Not equal


<>



Not equal


!==



Not identical


<



Less than


>



Greater than


<=


Less than or equal to



>=



Greater than or equal to





== ( Equal )


වම් පස අගය දකුණු පස අගයට සමාන දැයි පරීක්ෂා කරයි.


$a == $b ( $a අගය $b අගයට සමාන නම් $a  == $b යන්න සත්ය වෙි. )





$a === $b ( Identical )


වම් පස අගය දකුණු පස අගයට සමාන දැයි පරීක්ෂා කරයි. තවද එම අගයන් 2ම එකම අාකාරයෙ දැයි පරීක්ෂා කරයි.


$a == $b ( $a අගය $b අගයට සමාන නම් ද එකම අාකාරයෙ නම් ද $a === $b  යන්න සත්ය වෙි. )




!= ( Not Equal )



වම් පස අගය දකුණු පස අගයට සමාන දැයි පරීක්ෂා කරයි.


$a != $b ( $a අගය $b අගයට සමාන නැති නම් $a != $b යන්න සත්ය වෙි. )





<> ( Not Equal )



වම් පස අගය දකුණු පස අගයට සමාන දැයි පරීක්ෂා කරයි.


$a <> $b ( $a අගය $b  අගයට සමාන නැති නම් $a <> $b යන්න සත්ය වෙි. )



< ( Less than )


වම් පස අගය දකුණු පස අගයට වඩා අඩු දැයි පරීක්ෂා කරයි.

$a < $b ( $a අගය $b අගයට අඩු නම් $a < $b යන්න සත්ය වෙි. )



> ( Greater than )


වම් පස අගය දකුණුපස අගයට වඩා විශාල දැයි පරීක්ෂාකරයි.


$a > $b ( $a අගය $b අගයට විශාල නම් $a > $b යන්න සත්ය වෙි. )



<= ( Less than or equal to )


වම් පස අගය දකුණු පස අගයට අඩු/සමාන දැයි පරීක්ෂා කරයි.


$a <= $b ( $a අගය $b අගයට අඩු/සමාන නම් $a <= $b යන්න සත්ය වෙි. )



>= ( Greater than or equal to )


වම් පස අගය දකුණු පස අගයට විශාල/සමාන දැයි පරීක්ෂා කරයි.


$a >= $b ( $a අගය $b අගයට විශාල/සමාන නම් $a >= $b යන්න සත්ය වෙි. )







No comments:

Post a Comment