Monday, December 14, 2009

Web page එකකට php අැතුලත් කිරීම.


Web page එකකට php අැතුලත් කිරීම.


Php වලින් ලියන codings , php tag අැතුලත සදහන් විය යුතුය.
එනම් ලෙස අාරම්භ වී ?> ලෙස අවසන් විය යුතුය.
echo 'While this is going to be parsed.'; ?>


තවත් අාකාර කීපයක්.
Eg:
echo 'if you want to serve XHTML or XML documents, do it like this'; ?>


echo 'this is the simplest, an SGML processing instruction'; ?> This is a shortcut for "echo expression ?>"

<% echo 'You may optionally use ASP-style tags'; %> <%= $variable; # This is a shortcut for "<% echo . . ." %>


සෑම php statement එකක් ම semicolon ( ; ) එකකින් අවසන් විය යුතුය.
echo 'This is a test';?>


comments දැමීම.
එක පේලියකට පමණක් අදාල comment සදහා forward slash 2 ( // ) ක් හෝ # ක් යොදා ගනී.
forward slash 2 ට පසු එම පේලියේ අවසානය දක්වා පවතින ඕනෑම වදනක් page එක render වන විට නොසලකා හරී.


පේලි කීපයකට අදාල comment සදහා ආරම්භයේදී /* ද අවසානේදී */ ද යොදා ගනී.
/* හා */ අතර පවතින ඕනෑම වදනක් page එක render වන විට නොසලකා හරී.
le:
echo 'This'; // This is a one-line c++ style comment


/* This is a multi line comment yet another line of comment */


echo 'This is yet another test';
echo 'One Final Test'; # This is a one-line shell-style comment?>





php පලමු පිටුව.


මෙහි table එක තුල දක්නට ලැබෙන codings , text editor එකක Type කර hello.php ලෙස web server root එකෙහි root folder එක තුල( www folder ) save කර ගන්න. මෙහිදී “save as” type එක "All files” ලෙස විය යුතුය.




PHP Test


echo 'Hello World
'
; ?>

(); ?>





අනතුරුව web server එක ක්රියාත්මක කර web browser එකෙහි http://localhost/hello.php හෝ http://127.0.0.1/hello.php ලෙස type කර Enter බොත්තම ඔබන්න.


ලැබෙන web page එකෙහි Hello world ලෙසත් ස්ථාපිත php version එක අාදී විස්තරත් පෙන්වයි.




echo” යන වදන php තුලදී භාවිතා කරනු ලබන්නේ අපට අවශ්ය යමක් web page එක තුල print කර ගැනීමටය. Print කිරීමට අවශ්ය වදන/ වදන් single quote 2 ක් ( ' ' ) අතර type කර semicolon ( ; ) එකකින් අවසන් කරයි.


Translated from the “php_manual_en.tar.gz” which is available at http://www.php.net

PHP Manual

by: Mehdi Achour , Friedhelm Betz , Antony Dovgal , Nuno Lopes , Hannes Magnusson , Georg Richter , Damien Seguy , Jakub Vrana
2009-12-04
Edited By: Philip Olson
© 1997-2009 the PHP Documentation Group ( http://www.php.net )






No comments:

Post a Comment