Saturday, December 26, 2009

php හි Operators භාවිතා කිරීම. ( Assignment Operators - අිදෙශ කිරීමට භාවිතා කරන Operators )

සාමාන්යයෙන් භාවිතා වන assignment operator එක වනුයෙ = ලකුණය. මෙහිදී මෙය වම්පස හා දකුණුපස සමානයි කීමට නොව දකුණුපස අගය වම්පස අගයට ලැබෙන/ලබාදෙන බව කීමට භාවිතා කරයි.

මෙය භාවිතා කර අපට විශාල වැඩ කාෙටසක් සිදු කල හැක.


$a = ($b = 4) + 5; // $a is equal to 9 now, and $b has been set to 4.
?>

මෙහිදී $a සදහා ලැබෙන පිලිතුර වනුයේ 9 යි. එනම් $a සදහා = ලකුණින් දකුණු පස අැති අගයන් වල එකතුව අාදෙශ කරයි. එ් අතරම $b සදහා 4 අාදෙශ කරයි.

තවද අපට වෙනත් සමහර assignment operators ද මෙම = සලකුණ සමග භාවිතා කල හැක.



$a = 3;
$a += 5; // sets $a to 8, as if we had said: $a = $a + 5;

$b = "Hello ";
$b .= "There!"; // sets $b to "Hello There!", just like $b = $b . "There!";

?>




Technorati Tags:


No comments:

Post a Comment