Saturday, December 26, 2009

php හි Operators භාවිතා කිරීම. ( Arithmetic Operators - ගණිතමය කාර්යයන් සදහා භාවිතා කරන Operators )



Arithmetic Operators - ගණිතමය කාර්යයන් සදහා භාවිතා කරන  Operators

Arithmetic Operators ගණිතමය කාර්යයන් සදහා භාවිතා කරයි.
Arithmetic Operators අිකාර හයකි. එනම්

  1. Negation ( නැත යන අර්ථය )
  2. Addition ( එකතු කිරීම )
  3. Subtraction ( අඩු කිරීම )
  4. Multiplication ( ගුණ කිරීම )
  5. Division ( බෙදීම )
  6. Modulus ( බෙදා ඉතිරි අගය )

Example
Name
Result
-$a
Negation
Opposite of $a. ( $a හි නැත යන අර්ථය )
$a + $b
Addition
Sum of $a and $b. ( $a හා $b හි එකතුව )
$a - $b
Subtraction
Difference of $a and $b.( $a හා $b හි වෙනස )
$a * $b
Multiplication
Product of $a and $b. ( $a හා $b හි ගුණිතය )
$a / $b
Division
Quotient of $a and $b. ( $a අගය $b න් බෙදීම )
$a % $b
Modulus
Remainder of $a divided by $b. ( $a අගය $b න් බෙදා ඉතිරි වන අගය )




Technorati Tags:


No comments:

Post a Comment